සිංහල බ්ලොග් කියවනය
රෙද්දෙ මැජික්……
මැජික් දාපු කලින් ලිපිය ගොඩක් දෙනෙක් බලල තිබුණ හැහොම කැමතියි වගේ ඒ නිසා ඔන්න තවත් මැජික් එකක් ද...
Categories: blogs
පල්ලම් බැහීම
පසුගිය සතියේ ලංකාදීපයේ ගුරුදා විග්‍රහයට උපුල් ජෝශප් ප්‍රනාන්දු ඉදිරිපත් කළ මනරම් ලිපිය මෙලෙස අප අපේ බ්ලොග් අඩවියේ දිග හරිමු.
+++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++
අප්‍රියෙල් 8 මහ ඡන්දයට පසු ජෙනරාල්ගේ ඩී.එන්.ඒ. එකයි රනිල්ගේ යූ.ඇන්.එෆ්. එකයි එකතු වෙලා ආණ්ඩුවක් පිහිටුවනවා යැයි ජ.වි.පෙ ලාල් කාන්ත කියා තිබේ.
“මොන ආණ්ඩුද? මේ ආණ්ඩුව තුනෙන් දෙකක් අරන් තමයි පස්ස බලන්නේ…” සමහරු ලාල් කාන්තගේ ඒ කතාව අහලා එහෙම [...]
Categories: blogs
මට තේරුන්නෑ…මට ඇහුන්නෑ…ම්හ් නෑ…
කියන්නා තේරුම් කරන දේ අසන්නාට එලෙසම නොතේරෙන්නේ ඇයි ?
ඔබ කතා කරන විට අසන්නාට වචනයක අර්ථය ලැබෙන්නේ ඔහුගේ සමාජ ආර්ථික කතිකාව අනුවයි. ඔහුගේ වචන ගබඩාවේ සමහර වචන වලට dominan අධික තේරුම් පවතී. (මෙය තේරුම් ගන්නේමෙසේය…සමහරු කතාකරන විට චවන එකක් දෙකක් වැඩි වාර ගනනක් භාවිතා කරයි…ඒ ඔහුට වඩාත් තේරුම් ඇති වචනයි.) එනිසා කියන්නා හා අසන්නා ගේ චවන [...]
Categories: blogs
වැස්සයි කඳුළුයි ඇඬීමයි…
වැස්ස ටිකක් පෑව්වට පස්සෙ මයෙ හිතේ මට එහෙම්මම නින්ද ගිහිං... උදේ වෙනකම්ම දන්නෙ නැහැ. ඉකි ගහපු හින්
Categories: blogs
V for Vendetta (2005) | අනිවාර්‍යෙන් බලන්න!
මේ කියන්න යන්නෙ ලොව ජනප්‍රියම චිත්‍රපට අතුරින් 167 වැනි ස්ථානයේ රැදී තිබෙන IMDB රේටින්ග් වලින් 8.2/10 ක් ලබාගෙන තිබෙන සුපිරිම චිත්‍රපටයක් ගැනයි..ඇත්තටම මේක බලන්නම වටින චිත්‍රපටයක්…
බොහෝ ඔන්ලයින් කොමියුනිටි වල සාමාජිකයන් මෙම චිත්‍රපටයේ එන ප්‍රධාන චරිතයේ රූපය දාගෙන ඉන්නව මම දැකල තියෙනව..මෙම චිත්‍රපටයේ ජනප්‍රියත්වය ගැන යම් අදහසක් එයින්ම ඔයාලට ගන්න පුලුවන් වෙයිනෙ..
මේ සුපිරි නිර්මාණය අපිට කල්පනා [...]
Categories: blogs
<<>> 2010-03-13 10:02:00
සිහිනමය ආශා ...ඇගේ සිත කළඹන...දැන හැඳින මම...එන්නත් කළෙමි...ආදරය යැයි නම් කර...ඇගේ ආශා ඇයටම..මට මා අහිමි
Categories: blogs
කලූ ගෙන් ඔවදනක්
බැලුවෙමි පත්තරත් මනු ලොව සිටි කාලේලිව්වෙමි මඩ ලිපිත් රසකොට ඒ කාලේකරපු පවට බළලෙකු විය මේ ක...
Categories: blogs
උඹව ආයෙමත් මන් දැක්කා…..
හැමදාම හොයපු,
උඹව ආයෙමත් මන් දැක්කා,
උඹෙ හිනාව - ලොකු ඇස්,
කොට කොණ්ඩෙ - හොර බැල්ම,
පැත්තෙන් හිනා වෙන හැටි,
කෙස් රොද හදන හැටි,
මන් බලාගෙන උන්න,
උඹට හොරෙන්...
සිය දහසක් පතපු,
ආදරය, සෙනෙහස,
උඹම හෑල්ලු කරපු හැටි,
මතක් වෙද්දි,
මගෙ උපැස් අතරින්,
රූරා හැලෙන්න සිත් දුන්න,
කඳුලු වලට මන් එපා කිව්ව..
ඒත් බැමි අතර තෙරපුන කඳුලු,
මටත් නොකියාම,
දෙකොපුල් අතර වියැකුණා...
ආයෙමත් බැලුවා මන්,
ඒ උඹමයි මට,
ඒත් ඒ උඹ නෙමෙ,
වෙනදට දුර,
රාජගිරියට ඉක්මනට ආව අද,
අහක බලන් උන්න උඹ දිහා,
අන්තිම පාරටත් බැලුව මන්,
උඹ තනියෙම හිනා වෙනවා,
මන් හැමදාම පැතුවෙ ඒක,
මන් බහින්නම්,
මතකය හොදටම ඇති මට.
උඹට දිගාසිරි...!
උඹව ආයෙමත් මන් දැක්කා,
උඹෙ හිනාව - ලොකු ඇස්,
කොට කොණ්ඩෙ - හොර බැල්ම,
පැත්තෙන් හිනා වෙන හැටි,
කෙස් රොද හදන හැටි,
මන් බලාගෙන උන්න,
උඹට හොරෙන්...
සිය දහසක් පතපු,
ආදරය, සෙනෙහස,
උඹම හෑල්ලු කරපු හැටි,
මතක් වෙද්දි,
මගෙ උපැස් අතරින්,
රූරා හැලෙන්න සිත් දුන්න,
කඳුලු වලට මන් එපා කිව්ව..
ඒත් බැමි අතර තෙරපුන කඳුලු,
මටත් නොකියාම,
දෙකොපුල් අතර වියැකුණා...
ආයෙමත් බැලුවා මන්,
ඒ උඹමයි මට,
ඒත් ඒ උඹ නෙමෙ,
වෙනදට දුර,
රාජගිරියට ඉක්මනට ආව අද,
අහක බලන් උන්න උඹ දිහා,
අන්තිම පාරටත් බැලුව මන්,
උඹ තනියෙම හිනා වෙනවා,
මන් හැමදාම පැතුවෙ ඒක,
මන් බහින්නම්,
මතකය හොදටම ඇති මට.
උඹට දිගාසිරි...!
Categories: blogs
අලුත ගෙනා මනමාලි
මට පොඩි දොලදුකක් ආවනෙ, PSP එකක් ගන්න. අදහස ආවාට හිතගෙන හිටියෙනම් iPod Touch එකක් ගන්න නමුත් අන්තිම මොහොත
Categories: blogs
මෙන්න ඉබ්බෙක් අහසින්යනෝ…
අපි පොඩි කාලේ අහපු කියපු කතාවක් කියන්නයි මේ සැරසෙන්නේ.. වතුර නැති කාලෙක වැවක හිටපු ඉබ්බෙක් කොක්
Categories: blogs
අපේ සෝමවංශ සහෝදරයට රනිල් මාම වැල්පෙනෙල බොන්න දීලාවත්ද ?
සාමාන්‍යයෙන් කෙනෙක් වයසට යනකොට ඒ පුද්ගලයා ජීවිතය සහ සමාජය ගැන මනා පරිනත බවක් ලබනවා. අපි සාමාන්‍යයෙන් ඔවදනක් පවා ලබා ගැනීමට පෙලඹෙන්නේ වයසින් මුහුකුරා ගිය පුද්ගලයෙකුගෙන්, මොකද ඔවුන් ජීවිතය ගැන අපට වඩා යමක් අවබෝධ කරගෙන තිබෙන නිසා.කු
දේශපාලන පක්‍ෂයක හෙන්චයියලා කුමක් කලද, නායකු යනු සාමාන්‍ය පුද්ගලයෙකුට සාපේක්‍ෂව තැන්පත් මනා හික්මවීමක් ඇති පුද්ගලයකු බව ඉතිහාසය විසින් පෙනවා දී [...]
Categories: blogs
වේවැල වටා ඉකිබිඳ දඬුවමක් පැතූ..
පැන මඩකඩිති වැව් තාවුල වැහි කාලේ ..
පෙන්නා මඟ නොමඟ නොවැටී යන තාලේ..
සිප් කිරි පෙවූ මූසිලයන් උඩු මා
Categories: blogs
සුදත්ත සාදුගේ දිනපොත XII අවසානය
“සුදත්ත හාමුදුරුවෝ හවස් වෙලා ගල්පොත්තට යමුද ?”
ගල්පොත්ත කියන්නෙ අපි මේ ඉන්න කන්දේ මුදුන. එතනට ගියාම සම්පූර්ණ වටපිටාව ලස්සනට පේනවා. උසම කොටසේ තියෙන්නෙ ගුවන් විදුලි සම්ප්‍රේෂ්ණ කුලුනක්. ඒ හරිය පොඩි කැලෑවක් වගේ. හරිම නිසන්සලයි. අපේ ආවාසේ ඉඳල විනාඩි දහයක ගමනකින් යන්න පුලුවන් එතනට.
“හරි එහෙනම් අපි හවස යමු පික්නික් එකක්. හතරට විතර යමු අව්ව බැස්සම.”
පොඩි උන් ටික [...]
Categories: blogs
සඳ, වලාකුළු සහ අකුණු…………………
ගෙන්දගම් පොළොවට හඳ පායනවා කියන්නෙ හරි අපරාදෙ.. මට වෙලාවකට හිතෙනවා.. මං කවුළුවෙන් බලාන ඉන්නකොට එක...
Categories: blogs
සමාවෙලා අහන් ඉන්න…මට කියන්න සිදුවුනාට..
Categories: blogs
නුබ ගැනම රැඳි මතක මල් තුහිනේ
ඔබේ ලැමැදේ සුව සෙවූ දවසේ...සෙනේ අරණේ පිපුනු මල් නොමියේ...ගඟක් ගැලුවත් කඳුලු දුන් දෙනෙතේ...නිමාවක්
Categories: blogs
මුරුගසන් වරුසාවට තෙමුණ පාර්ලිමේන්තුව | The swan song of Sri Lanka’s parliamentary system
අජිත් පැරකුම් ජයසිංහ
ලංකාවේ දේශපාලනයේ මේ මොහොතේ සිදු වෙමින් පවතින පරිණාමය භයානක විහිළුවක ස්වරූපය ගෙන තිබේ. කල්පාන්ත මේඝයෙන් මුරුගසං වරුසාව වසින්නට වූ පසු මිනිසුන්ට මෘග සංඥාව පහළ වී තිරිසනුන් ලෙස හැසිරෙනු ඇතැයි මිථ්‍යා සාහිත්‍යයේ සඳහන් වේ. ලංකාවේ දැන් සිදු වී ඇත්තේ ද එවැන්නකි. ලංකාවේ ද නිමාව දකිමින් තිබෙන්නේ එක්තරා අභද්‍ර දේශපාලන කල්පයකි. මෙය ලාංකීය ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයේ අවසානය නම් මෙතැනින්
Categories: blogs
දෙමළ ජාතික සන්ධානයේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය | General Election 2010 Manifesto, Tamil National Alliance (TNA)
(2010 මාර්තු 13-W3Lanka) දෙමළ ජාතික සන්ධානය තුළ පසුගියදා බෙදීමක් ඇති විය. ආණ්ඩුවට පන්දම් අල්ලන්නන් එයින් ඉවත් කර දැමීම දේශපාලනිකව වැදගත් වන්නේ නැත. එහෙත්, වැදගත් දේශපාලන චලනයන් කීපයක් ලාංකීය භූමියේ පශ්චාත් එල්.ටී.ටී.ඊ. දෙමළ දේශපාලනය තුල සිදු වෙමින් තිබේ. කොටි සංවිධානයට හිතවත්ව සිටි දැඩි ලෙස දෙමළ ජාතිකවාදී කොටස් දෙමළ ජාතික සන්ධානයෙන් ඉවත් කිරීම හා දෙමළ ජාතික සන්ධාන ආධීපත්‍යය ඍජුවම ශ්‍රී ලංකා
Categories: blogs
Phography සිංහලෙන් බ්ලොග් අඩවිය නව ස්ථානයට ගෙන යන ලදී.
"Phography සිංහලෙන්" බ්ලොග් අඩවිය එහි අළුත් නවාතැන වන www.roosara.info වෙත ගෙන යන ලදී. මෙම අඩවිය ඉවත් කිරීමක් සිදු නොවන අතර යාවත්කාලීන වීමද සිදුවනු ඇත.
මා සමඟ මෙතෙක් සිටි ඔබ සැමට ස්තුතිවන්ත වන අතර, ඉදිරියටත් ඔබේ සහය බලාපොරොත්තු වෙමි.
මා සමඟ මෙතෙක් සිටි ඔබ සැමට ස්තුතිවන්ත වන අතර, ඉදිරියටත් ඔබේ සහය බලාපොරොත්තු වෙමි.
Categories: blogs
Blog අඩවිය නව ස්ථානයට ගෙන යන ලදී.
මෙම බ්ලොග් අඩවිය එහි අළුත් නවාතැන වන www.roosara.info වෙත ගෙන යන ලදී. මෙම අඩවිය ඉවත් කිරීමක් සිදු නොවන අතර යාවත්කාලීන වීමද සිදුවනු ඇත.
මා සමඟ මෙතෙක් සිටි ඔබ සැමට ස්තුතිවන්ත වන අතර, ඉදිරියටත් ඔබේ සහය බලාපොරොත්තු වෙමි.
ස්තුතියි.
මා සමඟ මෙතෙක් සිටි ඔබ සැමට ස්තුතිවන්ත වන අතර, ඉදිරියටත් ඔබේ සහය බලාපොරොත්තු වෙමි.
ස්තුතියි.
Categories: blogs
